අපගැන තතු

The Asian Review Sinhala, The Asian Literary Agency (Pvt) Ltd හි අනුබද්ධ ආයතනයක් වන The Asian Review හි සිංහල සංස්කරණයයි. Asian Review දැනට ගෝලීය මට්ටමේ සාහිත්‍ය සඟරා අතර 13 වන ස්ථානයේ සිටී.

The Asian Review හි දැක්මට අනුව නුදුරේදීම ද ඒෂියන් රිවීව් හි හින්දි, සිංහල, ද්‍රවිඪ සහ බෙංගාලි සංස්කරණයන් ආසියාව පුරා රටවල් සහ ජනතාව සම්බන්ධ කරමින් ලේඛකයින්ට, ප්‍රකාශකයන්ට, සාහිත්‍ය නියෝජිතයින්ට සහ පාඨකයන්ට අසමසම අවස්ථා ලබා දෙනු ඇත.

සෙනසුරාදා ලේඛක-පාඨක හමුව

සෑම සෙනසුරාදා දිනකම (පොහොය හෝ වෙනත් වෙළඳ නිවාඩු දිනවල හැර) ගම්පහ මින්සර ගැලරියේ පැවැත්වෙන ලේඛක-පාඨක හමුව ලේඛකයන් සහ පාඨකයන් එකට මුණගස්වන සුහද සාකච්ඡා මණ්ඩපයකි. ලංකාවේ ප්‍රකට ලේඛක ලේඛිකාවන් සතිපතා මේ වැඩසටහනට සහභාගී වන අතර, ඉදිරි වැඩසටහන් පිළිබඳ තොරතුරු මෙම වෙබ් අඩවියේ දකුණුපස තීරුවේ දක්වා තිබේ. සෙනසුරාදා ලේඛක-පාඨක හමුව පිළිබඳව ‌සිහිකැඳවීම් ලබාගැනීමට අපගේ පිටුව like කරන්න, අපගේ නැතහොත් ගිණුම follow කරන්න.

ලේඛක ලේඛිකාවන් සමග අප පවත්වන සම්මුඛ සාකච්ඡා සහ ලේඛක-පාඨක හමුවල පටිගත කළ වීඩියෝ දර්ශන අපගේ චැනලය ඔස්සේ නැරඹිය හැකිය. නව සිහිකැඳවීම් සඳහා එයට Subscribe කරන්න.


ප්‍රකාශකයන් සඳහා පැකේජ

ප්‍රකාශකයන් සඳහා The Asian Review Sinhala ඉදිරිපත් කරන ප්‍රචාරණ පැකේජ පහත පරිදිය. ප්‍රකාශකයන්ට තම ග්‍රන්ථ ප්‍රකාශන ධාරිතාව අනුව සුදුසු පැකේජය තෝරාගත හැකි අතර, අවශ්‍යතා වෙනස්වන්නේ නම් ඇමතුම් ඔස්සේ අප අමතා සුදුසු a’ la carte පැකේජයක් සකස් කරවාගැනීමේ පහසුකම පවතී.

BRONZESILVERGOLDPLATINUM
ග්‍රන්ථ විචාර (TAR සිංහල)10184060
ග්‍රන්ථ විචාර (TAR Global)2*10*10
කතෘ සාකච්ඡා – ලිඛිත (TAR සිංහල)10184060
කතෘ සාකච්ඡා – ලිඛිත (TAR Global)2*10*10
කතෘ සාකච්ඡා – සජීව (TAR සිංහල)25520
කතෘ සාකච්ඡා – සජීව (TAR Global)3
ගෝලීය බාහිර බ්ලොග් පෝස්ටු2
උඩ දකුණු කෙළවර දැන්වීම් ස්ථානය (දින 7 සඳහා)3*
පොඩ්කාස්ට් හෝ RSS5*
ග්‍රන්ථ උපුටන15*15*
පැකේජයේ වලංගු කාලසීමාවමාස 12මාස 18මාස 24මාස 24
රු. 65,000රු. 120,000රු. 300,000රු. 700,000
* නොමිලේ

කතුවරුන් සඳහා ඒකපුද්ගල පැකේජ

BASIC-1BASIC-2BASIC-3BASIC-4BASIC-5BASIC-6
ග්‍රන්ථ විචාර (TAR සිංහල)111
ග්‍රන්ථ විචාර (TAR Global)
කතෘ සාකච්ඡා – ලිඛිත (TAR සිංහල)111
කතෘ සාකච්ඡා – ලිඛිත (TAR Global)
කතෘ සාකච්ඡා – සජීව (TAR සිංහල)11
කතෘ සාකච්ඡා – සජීව (TAR Global)1
රු. 10,000රු. 17,000රු. 7,000රු. 6,000රු. 15,000රු. 18,000