ජපන් හයිකු කවියේ දේශීය ආමන්ත්‍රණය; තුන්පෙති හතර පස් පෙති
කවියා ගිලිහුණු පියාපත පිළිබඳ සඳහන් කරන චිත්තරූපය, ස්පර්ශමය සංවේදනාවක් පාඨකයාට දනවයි. කවියා ‘අල්ලා බලන්න’ යැයි කරන යෝජනාව පාඨකයාට ‘පියාපත’ නමැති චිත්තරූපයේ ස්වභාවය සිහියට ගෙනෙයි. Continue reading ජපන් හයිකු කවියේ දේශීය ආමන්ත්‍රණය; තුන්පෙති හතර පස් පෙති
