“මගියා” සමඟ මගියෙකුව
මගියා නවකතාවෙන් විවරණය කරන්නේ දේවාන් නැමැති ප්‍රේමවන්තයාගේ ජීවන අන්දරයයි. දේවාන් ප්‍රේම කළේ තම පෙම්වතියට පමණක් නොවේ. තම බිරිඳට ද පමණක් නොවේ. තම දරු මුණුපුරන්ට ද පමණක් නොවේ. මුළු මහත් සමාජයටම ඔහු ප්‍රේම කළ’යුරු මගියා අපට අපූරුවට හෙළිදරව් කරයි. Continue reading “මගියා” සමඟ මගියෙකුව
