නිවැරැදි කේතය
“මේක පරිගණක භාෂාවකට සමානයි. අපි 2010 පමණ වන විටත් දැනගෙන උන්න මේ උප පරමාණුක අංශුන් ගේ හැසිරීම හරියටම ගණනය කරන්න නම් මේවාටත් වරද නිවැරැදි කිරීමේ කේතයක් යෙදිය යුතු වූ බව”. මේ x අක්ෂරයෙන් පෙන්නන්නේ මේ කේතය. මේ කේතය තුළ තමයි අහඹුව කියන සංසිද්ධිය රැඳිල තිබුණේ. නමුත් අපි මේක නිවැරදිවම ගණනය කළා. ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේ ගේ භාෂාව හොයා ගත්ත”. තරුණයා උද්යෝගයෙන් පැවසීය. තව දුරටත් අපිට දේවල් අනුමාන කළ යුතු නෑ. අපිට සියල්ල පාලනය කළ හැකියි. Continue reading නිවැරැදි කේතය
