“පතුලක් නැති අගාධයකට ආදරේ කරන්න එපා“
අපි අපේ මූඩ් එක අනුව කරන දේවල් විටින් විට වෙනස් වෙනවා. කොටින්ම පොතක් කියවන්න ගත්තත් එහෙමයි. සමහර ඒවා ඒ වෙලාවට හරියන්නෙ නෑ. ඉන්න මූඩ් එකට සෙට් වෙන්නෙ නෑ. මූඩ් ෆික්ස් කරගන්න පොතක් කියවන්න අතට ගත්තත් පොතේ කවරෙ ඉඳන්ම හිතට වැදුනෙ නැත්නම් මූඩ් අවුට්. වැරැද්දක් කියනව එහෙම නෙමෙයි, සාමාන්‍යයෙන් කියවන්න කලින් පොතේ කවරය දිහා වෙලාව අරන් බලන් ඉන්න එක මගේ පුරුද්දක්. ඇත්තෙන්ම ඒකට හේතුව පොතක් කියන්නෙම … Continue reading “පතුලක් නැති අගාධයකට ආදරේ කරන්න එපා“
