සුඛාන්තන් මන්දිරයේ සංක්‍රාන්තිය
කතාව තුළ කුලය යන සාධක ඉස්මතු කරන්නේ කරුපන් මාමා නම් චරිතය කේන්ද්‍රකරගෙන. අර්ජුන් කරුපන්ට ‘කරුපන් මාමා’ ලෙස ආමන්ත්‍රණය කරනවා. අඩු කුලයක උපන් කරුපන්ට මෙම ආමන්ත්‍රණය විස්මය දනවන්නක් වෙනවා. එහි භයානක වටපිටාව දකිනවා. ආගම තුළින් ද සමාජය තුළින් තුළින් ද මෙයට එල්ලවන අනේකවිද ප්‍රතිවිපාක කරුපන් අර්ජුන්ට පැහැදිලි කරනවා. Continue reading සුඛාන්තන් මන්දිරයේ සංක්‍රාන්තිය
