මහේ පුස්තකය

මේ මාසයේ ඔබේ කියවීම් ලැයිස්තුවට

මේ මාසයේ ඔබේ කියවීම් ලැයිස්තුවට The Asian Review සිංහල නිර්දේශ කරන්නේ විරාජිනී තෙන්නකෝන් ලියූ ‘කැමෙලියා’ නවකතාවයි.

පිටු කිහිපයක් කියවපු කෙනෙකු කියන්න පුළුවන් ‘කැමෙලියා’ තේ වත්තක කතාවක් කියල. ඒත් එය එහෙම තැනකට ලඝු වියයුතු නෑ. අපි අදවන විට තාක්ෂණය සහ පහසුකම් අතින් මොන තරම් දියුණුවෙලා හිටියත් 1900 සිට අද දක්වාම ඉන්න ගැහැනු සහ පිරිමි හඬන්නේ, වේදනා විඳින්නේ, ආත්මීය භාෂණයේ යෙදෙන්නේ එකම විදියට. මම මගේ හැම කෘතියකින් වගේම ‘කැමෙලියා’ තුළිනුත් කතා කරන්නේ අපි අතර තියෙන ආත්මීය බැඳීම් ගැනයි.

-විරාජිනී තෙන්නකෝන්.

Rating: 4 out of 5.

Rating: 5 out of 5.