The Asian Review සිංහල විවිධ මාධ්‍ය ඔස්සේ සාහිත්‍යය ඔබ වෙත සමීප කරවයි. මෙහි දැක්වෙන්නේ අපගේ සෙනසුරාදා ලේඛක-පාඨක හමුවල සම්පූර්ණ වැඩසටහන් සහ ලේඛකයන් සමග කළ සාහිත්‍යමය කතාබස්වල එකතුවකි.
සෙනසුරාදා ලේඛක-පාඨක හමුව

11-09-2025 සිට පැවැත්වූ සෙනසුරාදා ලේඛක-පාඨක හමුවල විනාඩි 25 තත්පර 5 කට සංස්කරණය කළ වැඩසටහන්.
රසිකා සෝලංගආරච්චිගේ “පෙරඹර කළුවර” නවකතාව සමග 26-04-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
සඳුන් ප්‍රියංකර විතානගේගේ “හතරමං හන්දියක වචන’තර” කෙටිකතා සංග්‍රහය සමග 05-04-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
නදීක ගුරුගේගේ “ජෝති එනකං” සහ “ක්ලැරැන්සියානු පොප් සංගීතය” යන කෘති සමග 29-03-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
සචින්ත ප්‍රමෝද් නාඔටුන්නගේ “කළු පැහැති කුඩා පොත” කාව්‍ය සංග්‍රහය සමග 15-03-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
දිනේෂ් රවිචන්ද්‍රරාජාගේ “අවිවාදිත සිතුවිලි” තීරුලිපි සංග්‍රහය සමග 01-03-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
නිසංසලා ගම්ලත්ගේ “ආලන්දරිකා” කෙටිකතා සංග්‍රහය සමග 22-02-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
දීප්ති කුමාර ගුණරත්නගේ “සුන්දරත්වයට පසු කලාව” කෘතිය සමග 15-02-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
කුමුදු කුමාරසිංහගේ “ආච්චිලා, මිනිබිරීලා සහ තවත් ගැහැනු” කෙටිකතා සංග්‍රහය සමග 08-02-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
දමයන්ති ගල්පායගේගේ “කුලාන් ඹෂිරෝ සහ සේද” නවකතාව සමග 01-02-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
ප්‍රභාත් ජයසිංහගේ “අන්තිමට නිහඬබවම කතාකරන්න ගත්තම” කාව්‍ය සංග්‍රහය සමග 25-01-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
සමන්ත දසනායකගේ “බැරිම තැන ලියූ කවි” කාව්‍ය සංග්‍රහය සමග 18-01-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
සුනන්දා රණසිංහගේ “ප්‍රේම ඍතුව” කාව්‍ය සංග්‍රහය සමග 11-01-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
රෝහිත බ්‍රහ්මචාරීගේ “භූමාටු” නවකතාව පිළිබඳව කැලණි සරසවියේ ආචාර්ය මනෝජ් ජිනදාස දැක්වූ අදහස් 04-01-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
රෝහිත බ්‍රහ්මචාරීගේ “භූමාටු” නවකතාව සමග 04-01-2025 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
මොහාන් ධර්මරත්නගේ “යළිත් යාපනයට” පරිවර්තන නවකතාව සමග 28-12-2024 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
සත්‍යපාල ගල්කැටියගේ “යුදෙව් කුරුල්ලා” පරිවර්තන කෙටිකතා සංග්‍රහය සමග 21-12-2024 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
ජපන් රටේ කතන්දරේ 07-12-2024 සෙනසුරාදා ලේඛක-පාඨක හමුවේදී රගදැක්වූ කෙටි නාට්‍යය
කැලණි සරසවි ජපන් භාෂා අධ්‍යයන අංශයේ ලේඛිකාවන් සිව්දෙනෙකුගේ “එකමත් එක කාලෙක ජපන් රටේ” පරිවර්තන ජපන් ජනකතා සංග්‍රහය සමග 07-12-2024 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
එච්. බී. ගුණරත්නගේ “71 කැරැල්ල යාපනය” පර්යේෂණ ග්‍රන්ථය සමග 23-11-2024 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
ජෙගන් ගනේෂන්ගේ “අතිශය අභ්‍යන්තර පරීක්ෂණය” පරිවර්තන ද්‍රවිඩ කෙටිකතා සංග්‍රහය සමග 09-11-2024 සෙනසුරාදා ලේඛක-පාඨක හමුව
සෙනසුරාදා ලේඛක-පාඨක හමුවල සංස්කරණය කළ සම්පූර්ණ වැඩසටහන්.
දැනුණු මොහොතක්
සෙනසුරාදා ලේඛක-පාඨක හමුවල ඉදිරිපත් වූ, සිතට දැනුණු අදහස්.
ජයන්ත කහටපිටිය
ළහිරු කිතලගම
වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි
ලක්ෂිකා රත්නායක
ප්‍රියංකර නිවුන්හැල්ල
සඳරැසී සුදුසිංහ
විෂ්ණු වාසු
හිනිදුම සුනිල් සෙනෙවි
මහින්ද නාමල්
බෝධිනී සමරතුංග
උදිත අලහකෝන්
ප්‍රියන්ත ලියනගේ
විදර්ශන කන්නන්ගර
ලේඛකයකු සමග
ලේඛක ලේඛිකාවන් සමග The Asian Review සිංහල පැවැත්වූ සාකච්ඡා.
“කියවන පොත අනුව පාඨකයා වර්ග කරන්න බැහැ” – නර්මදා රංගොඩගේ.
ඔබ කතුවරයෙක්ද? ග්රන්ථ ප්රකාශකයෙක්ද? පාඨකයෙක්ද?
The Asian Review Sinhala මීළඟ ලේඛක-පාඨක හමුව ඔබේ විය හැකිය. නැතිනම්, ඔබට එහි පැමිණ අදහස් දැක්වීමට හැකිය.
