“හැම කාන්තාවකම තුළ ඉන්න ඒ ශක්තිමත් ගැහැනියට මම කේතකී නමින් පණ දුන්නා.” – ධනූ ජයසුන්දර
සමාජය තුල අපරාධකරුවෙක් බිහි වෙන්න අපිත් වක්‍රව හෝ දායක වෙලා තියෙනවා. අනික බොහෝ ගැටලු අවසන් වන්නේ කුමන හෝ අපරාධයකින්. මනුෂ්‍ය ඝාතන නොවන බොහෝ අපරාධ තියෙනවා. අනික් කාරණය රහස් පරික්ෂක ශානරය බොහෝ පිරිසක් කැමති ශානරයක්. ගැටලු කතා කිරීමට පහසු මාධ්‍යක්. Continue reading “හැම කාන්තාවකම තුළ ඉන්න ඒ ශක්තිමත් ගැහැනියට මම කේතකී නමින් පණ දුන්නා.” – ධනූ ජයසුන්දර
