වේලුතා: අස්පර්ශනීය ප්‍රතාපයෙක්
1997 වර්ෂයේ බුකර් සාහිත්‍ය සම්මානය ලද රෝයිගේ කුළුඳුල් නවකතාව වන මෙය දැඩි සමාජ සම්මුතීන්, කුල පීඩනය සහ පවුල් පාවාදීම් මතින් ළමා අහිංසකත්වය බිඳ දැමූ රහෙල් සහ එස්තා යන නිවුන් දරුවන්ගේ ඛේදජනකය ඉරණම සොයායයි. කතාව ආරම්භවන්නේ රහෙල් ඇගේ නිවුන් සහෝදරයා වන එස්තාගෙන් වසර ගණනාවක් වෙන්වීමෙන් පසු ඇගේ ළමා කාලය වූ අයෙමෙනම් වෙත නැවත පැමිණීමත් සමඟය. Continue reading වේලුතා: අස්පර්ශනීය ප්‍රතාපයෙක්
