ස්වාධීනත්වය අහිමිවූ 19වැනි සියවසේ ඇමරිකානු ජීවිතය
ඔලෙන්ස්කා ලෙසින් බර්නි දසනායක සිංහලයට පරිවර්තනය කළ, 1921 වසරේ පුලිට්සර් සම්මානය දිනාගත් ඊඩිත් වෝර්ටන්ගේ The Age of Innocence කෘතිය, පිටු 430 පුරා, 19වන සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පැවති ආචීර්ණ කල්පික සම්ප්‍රදායික ජීවන රටාව, පන්ති භේදය, කුල භේදය, ධනවාදය, ස්ත්‍රීවාදය මෙන්ම සරල රේඛාවක ඈදෙන තුන්කොන් ප්‍රේමයක ත්‍රිකෝණික අංශවල සීරුමාරුව, ප්‍රේමයට ලබා දෙන නිර්වචනය මෙන් ම පරිත්‍යාගශීලී ප්‍රේමයේ වූ පරම පවිත්‍රත්වය උද්දීපනය කර පෙන්වන නිර්මාණයකි. Continue reading ස්වාධීනත්වය අහිමිවූ 19වැනි සියවසේ ඇමරිකානු ජීවිතය
