ලංකාවට පෙම්බැඳි බංග්ලාදේශ කවියා: අබු ඉෂාහක් හොසේන්.
මේ ආකාරයෙන් ලංකාව ගැන ලියන්නේ ලංකාවට කිසිදා පා තබා නැත්තෙකි. එහෙත් ඔහු සිය කවි ඇසින් ලංකාව දකියි. තමා කිසිදා දැක නොතිබූ මල් වර්ගයක් පිළිබඳව වර්ණනා කරමින් කවි ලියූ ඉතාලි ජාතික ඉයුජීනියෝ මොන්ටාලේ කවියා මෙන් ලංකාව පිළිබඳව මෙසේ පද බඳින්නේ බංග්ලාදේශ ජාතික අබු ඉෂාහක් හොසේන් කවියාය. Colombo the City of Pleasure (සන්තුෂ්ටියේ නගරය, කොළඹ) නැමැති ඉහත කවිය ඔහුගේ Poet Prophet Lover (කවියා දිවැසිවරයා ආදරවන්තයා) කාව්‍ය සංග්‍රහයෙනි. Continue reading ලංකාවට පෙම්බැඳි බංග්ලාදේශ කවියා: අබු ඉෂාහක් හොසේන්.
