නන්නාඳුනන සරාසර
නෙරළු තුරු පත් මැවූ ගොක්කොල
රටා මත්තෙන් ඇවිද එන සඳ
ප්‍රේමයේ අවමගුල් පෙරහැර
ළතෝනිය විය කුවේනිය ළඟ. Continue reading නන්නාඳුනන සරාසර
නෙරළු තුරු පත් මැවූ ගොක්කොල
රටා මත්තෙන් ඇවිද එන සඳ
ප්‍රේමයේ අවමගුල් පෙරහැර
ළතෝනිය විය කුවේනිය ළඟ. Continue reading නන්නාඳුනන සරාසර
මේ ආකාරයෙන් ලංකාව ගැන ලියන්නේ ලංකාවට කිසිදා පා තබා නැත්තෙකි. එහෙත් ඔහු සිය කවි ඇසින් ලංකාව දකියි. තමා කිසිදා දැක නොතිබූ මල් වර්ගයක් පිළිබඳව වර්ණනා කරමින් කවි ලියූ ඉතාලි ජාතික ඉයුජීනියෝ මොන්ටාලේ කවියා මෙන් ලංකාව පිළිබඳව මෙසේ පද බඳින්නේ බංග්ලාදේශ ජාතික අබු ඉෂාහක් හොසේන් කවියාය. Colombo the City of Pleasure (සන්තුෂ්ටියේ නගරය, කොළඹ) නැමැති ඉහත කවිය ඔහුගේ Poet Prophet Lover (කවියා දිවැසිවරයා ආදරවන්තයා) කාව්‍ය සංග්රහයෙනි. Continue reading ලංකාවට පෙම්බැඳි බංග්ලාදේශ කවියා: අබු ඉෂාහක් හොසේන්.
අටකලන්කෝරළේ ප්‍රාඥයා ලෙස ප්‍රසිද්ධියට පත් හද්දා පිටිසර ගැමියා, පරිසරයට ඇලුම් කළ කවියා, විප්ලවවාදියා ආචාර්ය සාගර පලන්සූරිය, කලල්ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදිව සිටි යුගයේ අවසන් කාලයේ රසවත් කවි කතාවක් පද බැන්දේය. පැදි 136 කින් යුත් එහි මුල් පැදියෙන්ම පාඨකයාගේ සිත පිටිසර ගම්මානයක තනිකරවීමට සමත්වන ඔහු ඊට තැබුවේ පරපුරු හතරක ආදරය දිනූ ‘සුදෝසුදු’ යන නමයි. Continue reading කටුරොද ගමේ අසූ වසක පෙම් කතාව…