ජේ. එම්. කොඑට්සිගේ ඉතා කෙටි කෙටිකතා හතරක්.
කොඑට්සි සාහිත්‍යය උගන්වන පන්තියක ඉගෙනගැනීමේ වාසනාව තමන් නොලද බව වරක් නොබෙල් සම්මානලාභී ලේඛිකා ඩොරිස් ලෙසිං පැවසුවාය. කොඑට්සි ඉතාම අරපරෙස්සමින් වචන තෝරා බේරාගෙන ලියන්නකු වන අතර, භාෂාව හැසිරවීමේදී ඔහු දක්වන කුසලතාව පුදුමාකාරය. Continue reading ජේ. එම්. කොඑට්සිගේ ඉතා කෙටි කෙටිකතා හතරක්.
