‘හද්දා පිටිසර’ කොළඹ ගැමියන්ගේ කතාව
නවකතාවේ නම ‘කලම්බෝ’ ය. අතීතයේ ‘කොළොංතොට’ නමින් හැඳින්වූ නගරය පෘතුගීසින්ට, ලන්දේසීන්ට මෙන් ම ඉංග්‍රීසීන්ට ද ‘කලම්බෝ’ ම විය. වර්තමානයේ පවා බහුල ව ව්‍යවහාර කරනුයේ ‘කොළඹ’ යන්නට වඩා ‘කලම්බෝ’ (Colombo) යන ඉංග්‍රීසි වදන ය. නවකතාවේ දී කතුවරයා ‘කොළඹ’ හඳුන්වන්නේ නගරයක් ලෙසින් නොව රටක් ලෙසිනි. කොළඹ රට ගැන තනියම ඉගෙන ගත යුතු බවත්, කොළඹ ගැන ඉගෙන ගතහොත්, එය ජීවිතය ම ඉගෙන ගත්තා වැනි යැයි පැවසීමෙන් ඒ බව ප්‍රකට වේ. Continue reading ‘හද්දා පිටිසර’ කොළඹ ගැමියන්ගේ කතාව
