රන්මැණිකා සහ සිතිල අතර දළුලන නෑඹුල් ප්‍රේම යාත්‍රාව
රොට වැව, අනුරාධපුරය, පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර දෝලනය වන කතන්දරයේ මේ සියලු සිදුවීම් එක්ක අප ද රොට වැව ගියාක් මෙන් දැනුණු වාර අනන්තයි. එම පරිසරයේ හැටි කතුවරයා ඉතා අලංකෘතව සටහන් කර තිබෙන අයුරු කියවන කල, බොහෝ කල් විදෙස්ගතව කල් ගත කලද ඔහු තුළ තම ගම් ඉසව්ව පිළිබඳ ව ඇති දැනුම් සම්භාරය බොහෝ බව වැටහේ. Continue reading රන්මැණිකා සහ සිතිල අතර දළුලන නෑඹුල් ප්‍රේම යාත්‍රාව
