අප්‍රකාශිත ප්‍රේමය සහ ගොළු හදවත
යොවුන් ප්‍රේමය බොහෝ විට වැඩිහිටියෙකු සැහැල්ලුවෙන් පසෙකලන්නේ, එහි කිසිදු ගැඹුරක් නොපවතින්නේ ය යන අදහසේ හිඳිමින් බව රහසක් නොවේ. ඇතැම් විට කරුණාසේන ජයලතුන්ගේ ප්‍රථම නවකතාව වූ ගොළු හදවතට සාහිත ලෝකයේ සාධාරණය ඉෂ්ට නොවීමටද හේතුව, ඊට ප්‍රස්තුත වූයේ ‘බොළඳ’ යැයි සම්මත යොවුන් පාසල් ප්‍රේමයක් වීම ම විය හැකියි. එය එසේ වුවත්, ප්‍රේමයේ වූ සංකීර්ණ ගැඹුරත්, ඒ හා බැඳි සිතුම් පැතුම් වල ආකූල ව්‍යාකූල බවත් ගොළු හදවත නැවතත් කියවන මුහුකුරා ගිය අයෙකුට දැනෙනවාට අනුමානයක් නැත Continue reading අප්‍රකාශිත ප්‍රේමය සහ ගොළු හදවත
