පැක්ටේරියේ දුම්, වානේ තල මැදින් ශූන්‍යතාව පසක් වනු ඇතිද?
දශක ගණනාවක් පුරා සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ කියැවුණු නාමයක් වන ටෙනිසන් පෙරේරා ප්‍රවීණ සාහිත්‍යවේදියා විසින් ‘දැතිරෝදෙන් උපන් බුදුන්’ ලියන්නේ 1967 වැනි ඈත කාලයකදීයි. කෙසේ නමුත් ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කෘතිය තුළින් බුදුදහම ද්වේශ සහගත ලෙසින් සමච්චලයට නැතිනම් විවේචනයට ලක් කළේය යන චෝදනාව මත, ටෙනිසන් පෙරේරාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට යොමු කෙරේ. Continue reading පැක්ටේරියේ දුම්, වානේ තල මැදින් ශූන්‍යතාව පසක් වනු ඇතිද?
