දයාසේන ගුණසිංහයන් ගෙන ආ ‘රන් තැටියක කඳුළු’
ඇත්තෙන්ම ඔහුගේ කාව්‍යාගමනය සිදුවන්නේ යම් යම් අර්බුද පැවැතී වකවානුවකදීය. ඉතා සීඝ්‍රයෙන් වෙනස් වන දෛනිකත්වය පිළිබඳ සීමා නොවූ අනුභූතින්වල ඇසුර ලබමින් කලාත්මක සන්නිවේදනයකට නිර්මාණ යොමු කිරීම දයාසේන ගුණසිංහගේ විස්කමක් විය. Continue reading දයාසේන ගුණසිංහයන් ගෙන ආ ‘රන් තැටියක කඳුළු’
