අනෙකා උසුලන බර ගැන අපි සංවේදීද?
අපි එකිනෙකාට වෙනස් වූ අත් දැකීම් සහ විඳීම් සමුදායක් තියෙනවා. ඒවා අපි අපිට කැමැති ලෙස හෝ අපිව පුරුදු කළ ලෙස හෝ අපේ පැවැත්ම පිණිස අවශ්‍ය ලෙස අපි ඉදිරිපත් කරනවා. අන්න ඒ පොදු ධර්මතාවය වටහා ගෙන තමා මම අද මේ ගැන කතා කරන්නේ. Continue reading අනෙකා උසුලන බර ගැන අපි සංවේදීද?
