සෞන්දර්යේ අවශ්‍යතාව හා “සුන්දරත්වයට පසු කලාව”
චිත්‍ර කලා විචාරකයා අත්විඳින ඒ අනිවාර්ය අපහසුතාවන් අමතක කර දමන්නේ අනෙක් කිසිදු සංඥා පද්ධතියකට (system of signs) තවත් සංඥා පද්ධතියක් ගැන කතා කරන්නට නුපුළුවන් වන අතරේ හුදෙක් භාෂාව මඟින් ම පමණක් එය කරන්නට පුළුවන් වීමේ උද්දාමය මඟිනි. චිත්‍ර කලා විචාරයේ යතුර මෙන් ම උගුල ද ඇත්තේ මෙහි බව සිතමි. Continue reading සෞන්දර්යේ අවශ්‍යතාව හා “සුන්දරත්වයට පසු කලාව”
