පාඨක මනස අවුල් කර – පසුව සියල්ල විසඳන, කේතකී වික්‍රමාරච්චි!
නවකතාව පුරාවට ම ප්‍රබලව දැකගත හැකි ධනූ ජයසුන්දරගේ රචනා උපක්‍රමය ලෙස ප්‍රබල අවස්ථා සිද්ධි නිරූපණය හා ආකර්ෂණීය පසුබිම් වර්ණනා හඳුනාගත හැකි ය. පළමු පරිච්ඡේදය තුළ සිට ම ලේඛිකාව එම උපක්‍රම යොදා ගෙන ඇති ආකාරය අගය කළ යුතු ය. Continue reading පාඨක මනස අවුල් කර – පසුව සියල්ල විසඳන, කේතකී වික්‍රමාරච්චි!
