මානවිකා
” සුඛ විහාරි “කාව්‍ය එකතුව – ලාලනී සතරසිංහ. පෝරුව මත හිඳ හිනැහෙන මානවිකාකිමද ඔතරම් හිනැහෙන්නට කාරණාවේදැඟිල්ලේ දිදුලන්නේ ආත්මයේ විලංගුවයිපෙම් කළ වරදට ජීවිතාන්තය දක්වා සිපිරි ගෙටදිව රෑ සේවයට කන්න අඳින්න හිලව්වටවැටුපක් නොලබනා ගෘහ සේවිකාකිමද ඔතරම් හිනැහෙන්නට කාරණා Continue reading මානවිකා
