“චතුරාර්ය සත්‍යය වෙනත් විදියකට පොත්වලටත් අදාළයි” – නිලූකා බ්‍රැන්ඩන්
ජීවිතේ විවිධ දේවල් හරහා යනකොට හිතෙනවා අපි ඇයි සිංහල ඉගෙන ගත්තේ. ඉංජිනියර් කෙනෙක් වෙන්න නම් මෙච්චර සිංහල ඉගෙන ගන්නෙ මොකටද වගේ දේවල්. හැබැයි ජීවිතේ අපි එක කාලෙකට ආවට පස්සේ හිතෙනවනේ මම මේ මොනවද හිතලා තියෙන මෝඩ දේවල් කියලා. මට මතකයි මමත් ප්‍රශ්න කරලා තියෙනවා අපි මොකටද සමාජ අධ්‍යයනය ඉගෙන ගත්තේ කියලා. දැන් මට අවුරුදු තිස් අටක්. දැන් මට හිතෙනවා අපි ඉගෙනගත්තු හැමදෙයක්ම එකට සම්බන්ධයි කියලා. කියවීම ජීවිතේදි ගත්තොත්, ජීවිතේට එන ප්‍රශ්න ගත්තොත්, අපිට ආපු ප්‍රශ්නම මීට අවුරුදු විස්සක තිහකට කලින් මේ පොත්වල හිටපු අයටත් ඇවිල්ලා තියෙනව වගේම ඒගොල්ලො ඒකට මේ විදියේ දේවල් කරලා තියෙනවා කියලා අපිට මතක් වෙනවා. Continue reading “චතුරාර්ය සත්‍යය වෙනත් විදියකට පොත්වලටත් අදාළයි” – නිලූකා බ්‍රැන්ඩන්
