කොට තුවක්කු දල්වන යථාර්ථයේ ඕරාව
‘කොට තුවක්කු’ කියවිය යුතු නවකතාවක් බවට පත්වන්නේ එය බිහිව ඇති සන්දර්භය මගින් සාමාන්‍ය සිංහල නවකතාවක ඇති භාවාතිශය කියවීමකට වඩා වැඩි යමක් ලබා දෙන බැවිනි. විචාරක ටෙරී ඊගර්ටන් කියූ පරිදි නූතන විචාර ක්‍රමය ඇතිවූයේ පරම වූ ස්ථාවරයකට එරෙහි අරගලයක් ලෙසින් වුවද පසුව ඔහු කියා සිටියේ විචාරය හා සාහිත්‍ය අද කර්මාන්තයක් වී ඇති බවයි. Continue reading කොට තුවක්කු දල්වන යථාර්ථයේ ඕරාව
