“මම හිතනවා ඒ අභියෝගෙ මම ජය ගත්ත කියල” – මලික් තුසිත ගුණරත්න.
පාඨක විශ්වාසය තමයි මූලිකම දේ. ඒ විශ්වාසය නොබිඳී තියෙන්න ඕනි. ඒ විශ්වාස පළුදු වුණොත් නිර්මාණය පමණක් නෙවෙයි, ඉදිරි නිර්මාණද සමහර විට ලේඛකයාද පාඨක ලෝකයෙන් ප්‍රතික්ෂේප වෙලා වෙනවා. ඒ වගේම අපි ලියන දේවල් තේමාත්මකව අලුත් විය යුතුයි. අලුත් හැඩයෙන් ලිවිය යුතුයි. හැකි අවස්ථාවල අලුත් තාක්ෂණයත් එකතු කර ගත යුතුයි. Continue reading “මම හිතනවා ඒ අභියෝගෙ මම ජය ගත්ත කියල” – මලික් තුසිත ගුණරත්න.
