අරීෆා ටේසිංගේ The Witch in the Peepul Tree (බෝ ගසේ මායාකාරිය) නවකතාව The Asian Review මගින් 2023 දෙසැම්බර් මාසයේ නවකතාව ලෙස තෝරාගනු ලැබ ඇත

1950 මකර සංක්‍රාන්ති දිනයේ, දහසය වියැති සානාෂ්ගේ මළසිරුර උදායිපූර්හි බෝරාවාඩියේ පිහිටි ඇගේ පියා වන ඩඩාබායිගේ නිවසින් සොයාගනු ලබයි. එදා ඒ නිවස තුළත් ඒ අවටත් සිටියවුන් අතර කුරිරු ඉඩම් හිමියකු වන සිංහගර්හි රාඕ සාහිබ්ද, ප්‍රසිද්ධ අවලමකු වන හරිහරන්ද, කොටි දඩයමක් ගැන ඩඩාබායිට දැනුම් දීමට දුර ඈත ගෝත්‍රික ගමක සිට පැමිණෙන තරුණ භිල් නාතුද‍, ආකර්ශණීය කසල ශෝධකයකු වන පරිජාත්ද, නවගුණ වැල ගණිමින් බෝ ගසේ ජීවමානව වෙසෙන මායාකාරිය ජීව්තී දක්කන් සිය රහස් සහායිකාව වේවායි ප්‍රාර්ථනා කරන කටසැර කණවැන්දුමිය සුග්රාද වෙයි. Continue reading අරීෆා ටේසිංගේ The Witch in the Peepul Tree (බෝ ගසේ මායාකාරිය) නවකතාව The Asian Review මගින් 2023 දෙසැම්බර් මාසයේ නවකතාව ලෙස තෝරාගනු ලැබ ඇත