සැබෑ මුක්තිය කුමක්ද?
නවකතාවේ ආකෘතිය මෙම නවකතාවේ ආකෘතිය දෙස බලන විට මගේ මතකයට නැගුණ කෘති කිහිපයක් වෙයි. ඉන් පළමුවැන්න නම් රුසියානු ලේඛක පියදෝර් දෙස්තයෙව්ස්කි ගේ Notes from underground නම් කෘතියයි. දොස්තයෙව්ස්කි ගේ මෙම කෘතියට පාදක වන්නේ විශ්‍රාමික සිවිල් නිලධාරියෙකු ගේ කටුක හුදෙකලා ජීවිතයේ මතක සටහන් ය. මෙම කථකයා නිර්නාමික තැනැත්තෙකි. මුක්ති නවකතාවේද කථා නායකයා නිර්නාමික ය. එමෙන්ම මුක්ති නවකතාව මුළුමනින්ම මොනලොගතික (ආත්මභාෂණ) ප්‍රකාශනයකි. දොස්තයෙව්ස්කිගේ නවකතාවේ පළමු අර්ධය ද … Continue reading සැබෑ මුක්තිය කුමක්ද?
