නොලියැවුණු වීරයන්ගේ කතාව
ග්‍රාමීය ජන ජීවිතයේ අපූරු නවාතැන් රැසක් රසවත් පරිච්ඡේද කිහිපයක් ඔස්සේ චුට්ටා තුළින් නිරූපණය කෙරේ. කතුවරයා, දරිද්‍රතාවය විසින් යටත් කරගන්නා ලද චුට්ටාගේ පවුල තුළ සිදුවන අනේකවිධ හැලහැප්පීම් ඉදිරිපත් කරන්නේ ඉතා රසවත් සරල භාෂාවකිනි. Continue reading නොලියැවුණු වීරයන්ගේ කතාව
