දිග්ගෙයි නටන මහගේලා.
දේවාල රාජකාරි, ඒවාට වෙන් වූ මිනිස්සුන්ගේ ජීවිත ගැන වගේ ම අදින් වසර ගණනකට පෙර සබරගමුව සමාජය හා සංස්කෘතිය ගැන කතාවක්. කතුවරයා සබරගමුවේ කෙනෙක්. එය එසේ වීම මේ පොතට ආලෝකයක් කියන්න පුළුවන්. ඒ භාග්‍යයත් එක්ක ඔහු ලියන මේ පොත ඉතා ම රසවත් මෙන් ම හරවත් එකක් වෙලා තියෙනවා. Continue reading දිග්ගෙයි නටන මහගේලා.
