“දඩයක්කාරයකුගේ සටහන්” – ඉවාන් තුර්ගිනීෆ්
යෞවනයන්ගේ ස්වභාවය වන්නේ වැඩිහිටියන්ගේ මිථ්‍යා ඇදහිලිවලට සරදම් කිරීම ය. එහෙත් මේ ගැටවරයන්ගේ සිත් නිතර පෙලන්නේ අවතාර පිළිබඳ භීතියයි. වනගහනයේ අඳුර, වනසත්ව උවදුරු, අශ්වයන් එක ගැනීමේ අභියෝගය යන මේ සියල්ල සමග යව්වනත්වයට මුහුණ දෙන ඔවුහු නිරන්තරයෙන් බියට පත්වෙති. Continue reading “දඩයක්කාරයකුගේ සටහන්” – ඉවාන් තුර්ගිනීෆ්
