නිදහස්වීම
වැස්සත් එක්ක ගෙවුණු තුන්වැනි දිනය වනවිට නිවස තුළ ඔවුන් කෙතරම් කකුළුවන් ප්‍රමාණයක් මරා දැමුවාද කිවහොත්, මඩ වූ මිදුල හරහා ගොස් උන් මුහුදට වීසි කිරීමට පෙලායෝට සිදුවිය. මන්ද යත් ඔවුන්ගේ අලුත උපන් දරුවා රාත්‍රිය පුරාම උණෙන් පෙළුණු බැවින්, ඔවුහු සිතුවේ ඒ මැරුණු කකුළුවන්ගේ ගඳ නිසාවෙන් බවයි. අඟහරුවාදා සිටම ලෝකය දුකෙන් සිටියා මෙනි. මුහුදත් අහසත් එකම අළු පැහැයකි. Continue reading නිදහස්වීම
