වෘතාන්තගත නායකයෙකුගේ සැබෑ කතාව – ලී ක්වාන් යූ
මෙසේ ඉතාමත් අසීරු, දුක්ඛිත අඩියක පැවැති, ගෝලීය ආර්ථිකය තුළ කිසිවෙකුත් ගණන් නොගන්නා තත්ත්වයක තිබූ කුඩා දූපත් රාජ්‍යය, වර්තමානය වන විට ගෝලීය ආර්ථිකයේ ශක්තිමත්ම දැවැන්තයෙකු ලෙසින් වර්ධනය කරන්නට, ගන්නට සිදුවූ තීරණයන්, ජනතාවට කරන්නට වූ කැප කිරීම්, ලී ක්වාන් යූ මෙම කෘතිය තුළ විදහා දක්වයි. Continue reading වෘතාන්තගත නායකයෙකුගේ සැබෑ කතාව – ලී ක්වාන් යූ
