“මට සල්ලි තිබුණා නම් ‘මකරානන්දය’ ටෙලි නාට්‍යයකට නඟනවා” – විරාජිනී තෙන්නකෝන්
මගේ අතින් ලියැවෙන නිර්මාණවලදී වගේම මම කියවන්නට කැමති සාහිත්‍යමය නිර්මාණ තෝරා ගැනීමේදීත් මම වඩාත් සැලකිලිමත් වන්නේ සම්පූර්ණ නිර්මාණයම එක මිටට ගත් විට එහි ඇති නෑඹුල් අපූර්වත්වයේ ගිනිකණ වැටෙනසුලු බවටම පමණයි. Continue reading “මට සල්ලි තිබුණා නම් ‘මකරානන්දය’ ටෙලි නාට්‍යයකට නඟනවා” – විරාජිනී තෙන්නකෝන්
