මනුෂ්‍යත්වයේ කණාමැදිරි එළියකි ‘මචපුචාරේ අවාරේ‘
සැරිසර සටහනක් ලිවීම යනු තමන්ගේ අත්දැකීම් පරිණාමය කරන එක් ක්‍රියාවලියකි. මන්ද යත් මෙතෙක් ඉතා පුද්ගලිකව තිබූ අත්දැකීම් පොදු අත්දැකීමක් බවට ඉන් පරිණාමය වෙමින්, පාඨකයාව ද එහි කොටස් කරුවෙකු කරගන්නා අතරේම ඔවුන්ගේ ජීවිතවලටද ප්‍රඥාවක් එක් කරන බැවිනි. සනත් බාලසූරිය විසින් රචිත මචපුචාරේ අවාරේ පෙරවදනේ එන පහත කොටස උපුටා දක්වන්නේ එය මෙතැන් සිට මේ ලිපියට සෘජුවම සම්බන්ධ නිසාය. “ලොව ඇත්තේ යාම් ඊම් පමණකැයි සරච්චන්ද්‍ර උපුටා දක්වමින් නිතර … Continue reading මනුෂ්‍යත්වයේ කණාමැදිරි එළියකි ‘මචපුචාරේ අවාරේ‘
