“මුලින් මම බය වුණා මේ මාතෘකාව මොන විදියට පාඨකයා භාරගනීද කියල” – සඳරැසී සුදුසිංහ.
දෛනික ජීවිතය ගෙවුණේ සමහර සතිඅන්ත යාපනයට යමින් තොරතුරු සොයමින් අදාළ පුද්ගලයන් විමසමින් ගෙවිල ගියා. හැබැයි හැම රැයක්ම ගෙවල දැම්මේ මේ සඳහා තොරතුරු හොයන්න වෙහෙසෙමින් හා නිර්මාණකරණයේ යෙදෙමින්. සමහරවිට මම පාන්දර හතර පහ වෙනතුරු කියෙව්වා, වැඩ කරා. විදේශයන්හි ජීවත්වන ඇතැම් පුද්ගලයන් හා සම්බන්ධ වෙමින් තොරතුරු විමසමින් සමහර රාත්‍රීන් නිදිවර්ජිතව ඉන්න වුණා. Continue reading “මුලින් මම බය වුණා මේ මාතෘකාව මොන විදියට පාඨකයා භාරගනීද කියල” – සඳරැසී සුදුසිංහ.
