සිපගන්න මා, දැනෙයි ඔබට කෙතරම්, වැදගත් ද මා…
ප්ලාත් ගේ කාව්‍යයන් අතරින් ‘Lesbos’ වෙන අවධානය යොමු කරන්නේ, එහි ඇති යම් අසාමාන්‍යතාවක් නිසාය. ප්ලාත් ගැහැනියක වීම තුලින්, සිය අත්දැකීම් ප්‍රකාශනය තුල සියුම් ව දනවන්නේ, මානව සබඳතා වල ගැඹුරු බව වීම, එම සුවිශේෂීතාවයයි. ගෘහීය කටයුතු: ගෘහීය හිංසනය; ගෘහීය ප්‍රචණ්ඩත්වය: ගෘහීය දූෂණය ආදි සෘණාත්මක කරුණු එකලස් ව ඇති ගෘහය, ගැහැනියක ගේ ඉවසුම්; සැනසුම් මෙන්ම රිදවුම් කළාපය ද බව ඇය කියන්නීය. Continue reading සිපගන්න මා, දැනෙයි ඔබට කෙතරම්, වැදගත් ද මා…
