පිටස්තරයා පරිවර්තනය ගැන විමසුමක්
ඇල්ජීරියාවේ උපත ලබා ප්‍රංශයට පැමිණ ලෝ ප්‍රකට ලේඛකයෙක් සහ දාර්ශනිකයෙක් බවට පත් වූ ඇල්බෙයා කැමූ විසින් ප්‍රංශ බසින් රචිත L’Étranger නම් කෘතිය සෝමරත්න බාලසූරිය විසින් 1984 වසරේදී පිටස්තරයා නමින් පරිවර්තනය කර ඇත. එම පරිවර්තනය පිළිබඳ මගේ විමසුම මෙසේ දක්වමි. කැමූ විසින් 1942 දී පළකරන ලද මෙම නවකතාව පිළිබඳව ඉංග්‍රීසි පාඨක ලෝකයේ ඇස ගැටෙන්නේ බ්‍රිතාන්‍ය ලේඛකයෙකු මෙන්ම විචාරකයෙකු වූ සිරිල් කොනලි විසින් එවකට බ්‍රිතාන්‍ය පාදක කරගත් … Continue reading පිටස්තරයා පරිවර්තනය ගැන විමසුමක්
