පශ්චාත් යථාර්ථවාදී ප්‍රවේශයක්: හොර පොල්කිච්චා
යථාර්ථය, ඉන් ඔබ්බට ගිය පශ්චාත් යථාර්ථවාදයක් ඔස්සේ මතු කරන්නට ඔහු උත්සහ දරනවා. හැබැයි ඔහුගේ පොත්වල අපි දකින මායා යථාර්ථවාදය සමස්ත පොදු කුලකයේ මායා යථාර්ථවාදි මෙන් ම අධියථාර්ථාදි පොත්වලින් වෙනස් වෙනවා. හොර පොල්කිච්චා අධියථාර්ථවාදය හා මායා යථාර්ථවාදය වෙනස් ලෙස යොදා ගත්ත පොතක්. Continue reading පශ්චාත් යථාර්ථවාදී ප්‍රවේශයක්: හොර පොල්කිච්චා
