Forget Me Not මැජික් එකක්ද?
පොතෙහි ආකෘතිය වෙනස්, අලුත් යැයි බොහෝ දෙනා කියූ නිසා මේ ආකෘතිය ගැන යමක් ලිවීම වැදගත් යැයි මට සිතේ. මේ පොතෙහි ආකෘතිය කොහෙත්ම අලුත්ම අලුත් එකක් නොවේ. එහෙත් සිංහල සාහිත්‍යය තුළ පවතින අඩු ශානරීය විවිධත්වය නිසා එය මෑතකාලීනව කළ හොඳ අත්හදා බැලීමක් ලෙස සලකමි. මෙවැනි නවකතා ලෝකයේ හඳුන්වන්නේ Epistolary Novel ලෙසය. එය සන්දේශ නවකතා ලෙස අපට පරිවර්තනය කරගත හැකිය. Continue reading Forget Me Not මැජික් එකක්ද?
