මුළා මංසල නවකතාව කියවමු.
මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කේරළ ලේඛිකා දීපා අනප්පරාගේ ‘මුළා මංසල‘ (Djinn Patrol on the Purple Line) නවකතාව දිගහැරෙන්නේ දින්දියාවේ පැල්පත් ජනාවාසයක වෙසෙන කුඩා පිරිමි ළමයකුගේ දෘෂ්ටිකෝණයෙනි. පහත දැක්වෙන්නේ ‘මුළා මංසල‘ නවකතාවෙන් තෝරාගත් කොටසකි. මුළා මංසල සුභාවි ප්‍රකාශනයකි. ‘භූතයෙක් බහදූර්ව ගෙනිච්චා වෙන්න බැරිද?’ මං අහනවා. ‘නරක භූතයෝ ඉන්නව,’ මාමා කියනවා, ‘උන් ඔයාගේ ආත්මයට රිංගාවි. උන් ළමයි අරන් යන්නේ බොහොම කලාතුරකින්. ඇත්තටම, ඒ වගේ වැඩකට උන්ට චෝදනා කරන්න … Continue reading මුළා මංසල නවකතාව කියවමු.
