ත්රිපිටකය සොයා ගිය පෙරදිග දේශාටනය…
ඌට නමක් තිබුනේ නෑ. හැමදෙනාම දැනගෙන හිටියේ ඌ “ගල් වඳුරා” (Shi Hou) කියන නමින්. ඒකට හේතුවක් තිබුනා, ඌ බිහිවුනේ ‘ඕලයි’ රටේ (Aolai Kingdom) පුෂ්ප ඵල පර්වතයේ (Hua Guo Shan) තිබුනු මායාකාරී ගල් කුළක් ගැබ්බර වීමේ ප්රතිඵලයක් විදියට. ගල් වඳුරා අනෙක් වඳුරොත් සමඟින් සතුටින්, කෙළිදෙළෙන් ජීවත් වුනා, එක් දවසක දී ඌ වඳුරන්ගේ නායකයා බවට පත්වන තුරැ.. Continue reading ත්රිපිටකය සොයා ගිය පෙරදිග දේශාටනය…
