The Asian Review සිංහල වෙබ් අවකාශයට ලියන ආරාධිත ලේඛක ලේඛිකාවෝ වෘත්තීයමය වශයෙන් විවිධ වුවත් සාහිත්‍යය, සිනමාව වැනි කලා මාධ්‍ය කෙරෙහි ඔවුන් තුළ පවතින නැඹුරුව නිසාම එකට එක්වූ පිරිසකි. ඔවුන් සියළුදෙනාම පාහේ ගද්‍ය සහ පද්‍ය ස්වරූපවලින් ස්වතන්ත්‍ර නිර්මාණකරණයේද ග්රන්ථ පරිවර්තනයේද යෙදී සිටිති.









