“මාඕගේ දේශපාලන විප්ලවය තරම්ම ඉන්ටර්නෙට් විප්ලවයත් චීනයට බලපෑවා” – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.
මා මුලින් මා ඕ සේතුංගේ දේශපාලන විප්ලවයත්, ජැක්මා හා සමානව නැගී එමින් සිටි තරුණ ව්‍යවසායකයින්ගේ ඉන්ටනෙට් විප්ලවයත් චීනයට ලබා දුන් වෙනස්ම මුහුණුවරත්, ඒ තුළ පෙරළියකට ලක් වූ සමාජ විපර්යාසයත් මෙතනදී මට මහත් හැඟීමක් ලබා දුන්නා. අනිත් අතට ශ්‍රී ලංකාව තුළ පවා ඇති වී තිබෙන අන්තර්ජාල භාවිතාව හමුවේ මේ කෘතිය කිසියම් විදියක මාර්ගෝපදේශකත්වයක් මෙරට පාඨකයින්ට ලබා දේවි යැයි මට සිතුණා. Continue reading “මාඕගේ දේශපාලන විප්ලවය තරම්ම ඉන්ටර්නෙට් විප්ලවයත් චීනයට බලපෑවා” – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.
