වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට මඟ හැරෙන සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව (III කොටස)
සිය භූමිකාව ඉටු කිරීමේ දී සාහිත්‍යකාරයා, නබොකොව් වැනි සිනා ගන්වන තරමේ වාසනාවන්තයකු නොවේ නම්, ඔහු ඒ භූමිකාව ඉටු කරන්නට වුවමනා සිත කය දෙක පවත්වා ගෙන යන්නට වුවමනා ආර්ථිකයක ද්‍රව්‍යමය අතිරික්තය සහ විවේකයේ මානසික අතිරික්තය වුවමනා කෙනෙකි. ලේඛකයින්ට චරිතාපදානයක් කියා දෙයක් තිබේ නම් එය සකස් වන්නේ එමඟිනි. මාර්ටින් අමිස් ගෙනහැර දක්වන පරිදි, දැනටමත් අනාථ වී තිබෙන චරිතාපදාන මූලධර්ම යුග්මය, එනම්, ‘ලේඛකයකු ලියූවේ මන්ද? ලියූවේ කුමක් ද?’ යන්න නැවත කියවිය යුතු වන්නේ ඒ පසුතලය තුළ ය. Continue reading වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට මඟ හැරෙන සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව (III කොටස)
