කැන්වසය තුළ පෙනෙණ නිරුවත් මිනිසා කවුද?
සමන්තට ස්ත්‍රී සිරුර සමග තිබෙන සංවාදයේදී, ඔහුට ස්ත්‍රිය තේරුම්ගැනීමට තිබෙන අපොහොසත්කම හේතුවෙන් ඒ සදහා භාෂාව රෙටොරිකයක් ලෙස යොදාගනියි. ගැහැනියගේ ආශාව කුමක්දැයි සොයාගැනීම සමන්තගේ උත්සාහයයි. Continue reading කැන්වසය තුළ පෙනෙණ නිරුවත් මිනිසා කවුද?
