සමන් පුෂ්පකුමාරගේ “හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්” ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම (III කොටස)
කලින් කල මෙරට බුද්ධි අම්බරයට නැඟුණු එම කතිකාවේදීන් තුළ පැවතුණු සාහිත්‍ය හා කලා අන්ධභාවය ද, සාහිත්‍යය හා කලාව සම්බන්ධයෙන් සිදු කළ ඔවුන්ගේ ගණන් බැලීම් හා සුහදශීලිත්වය පිණිස භාවිතා කළ ටැබ්ලොයිඩ් විචාර වැනි සංනිවේදන ප්රවර්ග තුළ නෛසර්ගිකව පැවතුණු දාර්ශනික හා සෞන්දර්යවේදී දරිද්රතාව ද මෙහි ලා සඳහන් කරනු මනා ය. Continue reading සමන් පුෂ්පකුමාරගේ “හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්” ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම (III කොටස)
