ජීවිතයේ සත්යය සොයා ගිය පෙරදිග දාර්ශනිකයා: මහාචාර්ය ගුණපාල ධර්මසිරි
සෑම දිනයක්ම කෙටි ජීවිතයක්ම වෙයි. සෑම අවදිවීමක්ම ක්ෂුද්ර තලයේ උත්පත්තියක්ද වෙයි. සෑම ප්රාණවත් උදෑසනක්ම තාරුණ්යයක්ද, සෑම නින්දට යෑමක්ම කෙටි මරණයක්ද වෙයි. මෙය ආතර් ෂෝපන්හවර් විසින් නිතර නිතර ඔහුගේ කෘතීන් තුළ ඉඟි කළ කරුණක් වෙයි. ඊට විවරණ සැපයූ මහාචාර්ය ගුණපාල ධර්මසිරි නම්වූ අපූර්ව මිනිසා දීර්ඝ නින්දකට ගොස් ඇත. Continue reading ජීවිතයේ සත්යය සොයා ගිය පෙරදිග දාර්ශනිකයා: මහාචාර්ය ගුණපාල ධර්මසිරි
