ජීවිතයෙන් මොහොතක්
දුරුත්තේ සීතල වා රැල්ලනලියයි නිවන්නට ඉටිපන්දම් දැල්ලදෑතින් වටකර නවත්තන්නටඋත්සාහ දරන්නෙමි මම! වෙන්න එපා පොඩි ළමයෙක්කියනු ඇත යමෙක්එහෙත් දනිමි මමතවමත් මා දරුවෙකු බව ඔබට!වසර ගණනක් පුරා වේදනා, අනතරායන්, වෙහෙස දරා රැකබලාගත්! බ්ලේක්, “වරක් මිනිසෙක් රළු හා සෞම්ය මාවතකමරණයේ මිටියාවත ඔස්සේ ගමන් කළ බව”, කීය.පෙනෙන්නේ දැන් මටඅපේ බැඳීමදගෙවුණු වසර ගණන පුරාගියේ රළු හා සෞම්ය මාවතක බව! ඇත බොහෝ දේ කියන්නට නොහැකි වූඇත බොහෝ දේ පෙන්වන්නට නොහැක වූඉතින් … Continue reading ජීවිතයෙන් මොහොතක්
