සිසිර ගීතය නවකතාව කියවමු.
රෝහන කලුආරච්චි පරිවර්තනය කළ ප්රමුදිත් ඩී. රූපසිංහගේ ‘සිසිර ගීතය‘ (Bayan) නවකතාව වූකලී සෝවියට් පාලනය බිඳවැටීමෙන් පසු යුක්රේනයේ සිදුවූ සමාජ-ආර්ථික හා දේශපාලන විපර්යාසයට සෝවියට් ක්රමය යටතේ වියපත්වෙමින් සිටි පරපුර මුහුණ දුන් ආකාරය පිලිබඳ පුළුල් චිත්රයකි. පහත දැක්වෙන්නේ ‘සිසිර ගීතය‘ නවකතාවෙන් තෝරාගත් කොටසකි. Continue reading සිසිර ගීතය නවකතාව කියවමු.
